1/8
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 0
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 1
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 2
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 3
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 4
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 5
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 6
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya screenshot 7
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya Icon

ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya

Sanhinda Educational Software
Trustable Ranking IconDe Confiança
1K+Transferências
85.5MBTamanho
Android Version Icon4.1.x+
Versão Android
11(07-02-2021)Última versão
-
(0 Avaliações)
Age ratingPEGI-3
Descarregar
DetalhesAvaliaçõesVersõesInfo
1/8

Descrição de ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya

මේ ප්‍රශ්න 3500 ට වැඩි ප්‍රශ්නෝත්තර අභ්‍යාස ඇතුළත් 'පහේ පංතිය' - Grade5 (Pahe Panthiya) මොබයිල් ඇප් එකේ එන ගණිතය වැඩසටහනයි. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්රයට සමාන අයුරින්ම රූප සහ ප්‍රශ්න ඇතුළත් වැඩසටහනක්.....මේකේ විශේෂත්වයක් තමයි දරුවා දෙන පිළිතුර වැරදි උනොත් නිවැරදි පිළිතුර ලබා ගන්න විදිහ ඒ වෙලාවෙම පෙන්නනවා...... 3,4 සහ 5 ශ්‍රේණිවල කරුණු එක්කම ආසාවෙන් උත්තර දීලා විභාගෙට හොඳට සූදානම් වෙන්න....අදම ඔබේ දරුවාට අරන් දෙන්න...!!!


* දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර ලබාගන්නා ආකාරය එම මොහොතේ දීම පෙන්වා දෙයි.


*වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි සියලු කොටස් එකවර ආවරණය නොකොට පන්ති කාමරය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ප්‍රශ්න සකසා ඇත.


*ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට සමාන අයුරින් ම රූප සටහන් ඇතුළත්.


* දරුවා නොදන්නා ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර බලා ගැනීමේ හැකියාව.


*පිළිතුරු සැපයීමේදී නියමිත කාලයට පිළිතුරු දීම හුරු කරවයි.


*අවසානයේ ප්‍රතිඵල සටහනක් මගින් එම ඒකකය සඳහා දරුවාගේ දක්ෂතාවය පෙන්නුම් කරයි.


*සමස්ථ දැනුම උපයෝගී කරගෙන මිශ්‍ර අභ්‍යාස ඇතුළත් ප්‍රශ්නපත්‍ර සඳහා ද මුහුණ දීමේ අවස්ථාව.


*ශිෂ්‍යත්ව කඩඉම ජයගැනීමට ලංකාවේ ඇති සාර්ථකම තාක්ෂණික විසඳුම 2018/2019 වසරේ SLTZeroOne සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය අධ්‍යාපනික වැඩසටහන ඔබේ දරුවාටත් අදම අරන් දෙන්න.


ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya - Versão 11

(07-02-2021)
Outras versões
Novidades🔴 වැරදි පිළිතුරු දීමක දී නිවැරදි පිළිතුරත් එම පිළිතුර ලබා ගන්නා ආකාරයත් පෙන්වන ගුරුවරයෙක් බඳු වැඩසටහනක් 🔶 සිංහල, ගණිතය, පරිසරය සහ විභවතාමාන ලෙස 1 සහ 2 ප්‍රශ්න පත්‍ර දෙකම ආවරණය වන අයුරින් වැඩසටහන් 4ක් ම අන්තර්ගතයි.🔶 දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර ලබාගන්නා ආකාරය එම මොහොතේ දීම පෙන්වා දෙයි🔶 වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි එකි විෂයට අයත් ප්‍රශ්න පොදුවේ ඉදිරිපත් නොකොට පන්ති කාරමය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ඇත.

Ainda não há avaliações ou classificações! Para deixares a primeira, por favor

-
0 Reviews
5
4
3
2
1

ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya - Informação APK

Versão APK: 11Pacote: com.SanhindaEducationalSoftware.Ganithaya
Compatibilidade com Android: 4.1.x+ (Jelly Bean)
Programador:Sanhinda Educational SoftwarePolítica de Privacidade:https://www.freeprivacypolicy.com/privacy/view/11add4c4f7881d21519897c212b6eec7Permissões:4
Nome: ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe PanthiyaTamanho: 85.5 MBTransferências: 0Versão : 11Data de lançamento: 2021-02-07 00:15:54Ecrã mínimo: SMALLCPU Suportado: armeabi-v7a, arm64-v8a
ID do Pacote: com.SanhindaEducationalSoftware.GanithayaAssinatura SHA1: 30:EE:E3:72:35:66:BA:34:F0:D3:50:4D:29:38:04:12:06:2A:9D:E3Programador (CN): AndroidOrganização (O): Google Inc.Localização (L): Mountain ViewPaís (C): USEstado/Cidade (ST): CaliforniaID do Pacote: com.SanhindaEducationalSoftware.GanithayaAssinatura SHA1: 30:EE:E3:72:35:66:BA:34:F0:D3:50:4D:29:38:04:12:06:2A:9D:E3Programador (CN): AndroidOrganização (O): Google Inc.Localização (L): Mountain ViewPaís (C): USEstado/Cidade (ST): California

Última Versão de ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya

11Trust Icon Versions
7/2/2021
0 transferências85.5 MB Tamanho
Descarregar

Outras versões

10.0Trust Icon Versions
17/11/2020
0 transferências82.5 MB Tamanho
Descarregar
9.5Trust Icon Versions
16/10/2020
0 transferências80 MB Tamanho
Descarregar
9.0Trust Icon Versions
4/10/2020
0 transferências80 MB Tamanho
Descarregar
appcoins-gift
Jogos AppCoinsGanha ainda mais recompensas!
mais